මේ බ්ලොග් පේජ් එක කලබලයකින් තොරව කල් අරගන ඉවසීමෙන් බලන්න...

දේවී සම්පත - තිලෝ ආඥ්ඥාව සහ තිලෝ කිරුළ ලබාගැණීමට අභ්‍යන්තර සන්නායකතාව - වර්ධනයට ප්‍රීතා අම්මාගෙන් ඉගෙනගන්න



( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )
" ආදරය ආශ්වාදයට ගොඩක් ඈත දෙයක් "


( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )
" ශිවරාත්‍රිය ඔයාට ශිවා වෙන්න තියෙන විභවය සමරන දිනයයි "

" භගවත් ගීතාවේ අරමුණ ආත්ම සාක්ෂාත්කරණයට යොමුකිරීමයි " - මහත්මා ගාන්ධි


" ආත්ම සාක්ෂාත්කරණය භගවත් සාක්ෂාත්කරණයට හේතුවේ  " - ශ්‍රී කල්කී භගවාන්


නිර්වාණ ශතකය - " ශිවා මමයි. ශිවා මමයි " - සම්පූර්ණයෙන් මෙතනින් සිංහල අරුත සමග අහන්න



අසුරී සම්පත ( අපායේ ගුරුත්වයට බන්දනය වුනු අපාගාමියාගේ සිත, කය, වචනය මෙහෙයවන මායා ශක්තිය )



දේවී සම්පත ( තිලෝ රාජ තිලෝ ආඥ්ඥාධිපතීත්වයට අවදිවන කෙනාගේ සිත, කය, වචනය මෙහෙයවන දේවී ශක්තිය )










Sunny Leone - Mere Piche Munde Sare Mar Gaye "මගෙ පස්සෙන් වැටුනු හැම එකෙක්ම සියදිවි නසාගත්තා " - සනී ලියොන් )


" වන්දනාකරුවාගේ ශක්තියේ ස්වරූපය වන්දනාවට ලක් වෙන කෙනාගේ ශක්තියේ ස්වරූපය ගන්නවා " - ජැක් හේෆොර්ඩ් 



මව් යකින්න වන්දනාව ( අසුරී ශක්තියට වසඟවීම ) මව් දෙව්දුව වන්දනාවට ( දේවී ශක්තියට වසඟවීමට ) වඩා ලෝක ප්‍රචලිතයි






( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )
" ශිවරාත්‍රිය ඔයාට ශිවා වෙන්න තියෙන විභවය සමරන දිනයයි "


( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )
" ආදරය ආශ්වාදයට ගොඩක් ඈත දෙයක් "

මම මේ සීයට සීයක් අවංකවයි කියන්නේ...

ප්‍රීතා අම්මාගේ අවංක ආදරයට වඩා මටත් සනී ලියොන්ගේ සැප වලට ආසාව තදයි

( මම ගාවත් දේවී සම්පතට වඩා අසුරී සම්පත බලගතුයි )

එත් මම ප්‍රීතා අම්මා මාව ආත්ම ශක්තියෙන් පුරවන්න ආදරය බවත් සනී ලියොන් මගේ ආත්මශක්තිය එයාගේ නිරුවත් පින්තූරයක් මත හලනවාට කෑදරය බවත් දන්නවා

මාව ආදරයෙන් පුරවන්න මට ආදරය කරන දේවියත් මගේ ආත්මශක්තිය අන්තිම බින්දුවත් සූරාකන්න මට කෑදරය අසුරියත් අතර වෙනස මේ වෙනකොටම මම දන්නවා...

අසුරී සම්පත = තිලෝ ආඥ්ඥාධිපති තිලෝරාජ වීමට ඇති අභ්‍යන්තර ප්‍රතිරෝදය ( ස්කන්ද සහ ශිවා ඔයාගේ වහලුන් කරගැණීමට ඇති අභ්‍යන්තර ප්‍රතිරෝදය )



( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )



" Chitta - When God Becomes Your Slave | Sadhguru - චිත්තය ( චෛතසිකය ) - ස්කන්ද සහ ශිවා ඔබේ වහලෙකු වන අවස්තාව - ආදීතම යෝගියා පදනමේ සද්ගුරු ජග්ගි වාසුදේව "



( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )

" Sadhguru on Chitta Shakti: Manifest Anything You Want - සද්ගුරු චිත්ත ශක්තිය ගැන කියන දේ - කැමති දෙයක් මවන බලය ලබාගන්න "

මම ආයෙත් කියනවා...

දේවී සම්පත = තිලෝ ආඥ්ඥාධිපති තිලෝරාජ වීමට ඇති අභ්‍යන්තර සන්නායකතාව ( ස්කන්ද සහ ශිවා ඔයාගේ වහලුන් කරගැණීමට ඇති අභ්‍යන්තර  සන්නායකතාව   )

පද්මාවතීගේ දරුවා මේක ඔයාට කියන්නේ 
එයාගේ  දේවී ශක්තිය අසුරී ශක්තියට වඩා වැඩි නිසා නෙමෙයි

පද්මාවතීගේ දරුවා මේක ඔයාට කියන්නේ 
පද්මාවතීගේ දරුවාගේ අසුරී ශක්තිය වැඩි නමුත් දේවී ශක්තියේ අගය එයා දන්නා නිසයි


( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න )


" What is Daivi Sampat & Asuri Sampat - අසුරී ගුණ සහ දෛවී ගුණ පිළිබඳ ඉහත වීඩියෝවේ සිංහල අනුවර්තනය පහල අහන්න "

"ඔබ කරන සෑම පරාර්තකාමී සේවාවක්ම භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවක් ලෙසින් සලකන්න. එබඳු පරාර්තකාමී සේවාවක් කිරීමට ලැබෙන සෑම අවස්තාවක්ම භාග්‍යවතුන් වහන්සේගෙන් ඔබට ලැබුනු ත්‍යාගයක් ලෙසින් සලකන්න. ඔබේ සේවය මේ හැඟීමෙන් කරන විට ඔබට ආත්මසාක්ෂාත්කරණය ( තිලෝ ආඥ්ඥාව ) හිමිවනු ඇත " - සත්‍ය ශ්‍රී සායි බාබාගේ උපදේශය


"ඔබට ලොව වෙනුවෙන් කල හැකි ඉහලම සේවය ආත්ම සාක්ෂාත්කරණයට ( තිලෝ ආඥ්ඥාධිපතීත්වයට ) පත්වීමයි "- රාමනා මහාර්ෂි



"භගවත් ගීතාවේ අරමුණ ඔබව ආත්ම සාක්ෂාත්කරණයට ( තිලෝ ආඥ්ඥාධිපතීත්වයට ) අවදිවීමට යොමු කිරීමයි "- මහත්මා ගාන්ධි



විමුක්ති ඊෂ්වර විෂ්ණු අවතාර ශ්‍රී කල්කී භගවාන්ගේ ඉලක්කය 2024 වනවිට භගවත් සාක්ෂාත්කරණය ලැබූ 74,000ක් සාදා ඔවුන් 74,000 හරහා ලෝකයේ බිලියන 7.4ක් භගවත් සාක්ෂාත්කරණයට අවදි කිරීමයි

( එකම් පද්මාවතී දේවී ගීතය - ජගත් ජනනී විශ්ව මෝහිණී ස්වර රාග වර්ෂිණී සර්වජනප්‍රිය ස්නේහස්වරූපිණී කලියුග භගවාන්ගේ ප්‍රියසකි රමණී ශක්ති ස්වරූපිණී මංගලදායිනී )
" වන්දනාකරුවාගේ ශක්තියේ ස්වරූපය වන්දනාවට ලක් වෙන කෙනාගේ ශක්තියේ ස්වරූපය ගන්නවා " - ජැක් හේෆොර්ඩ් 


" ආත්ම සාක්ෂාත්කරණය භගවත් සාක්ෂාත්කරණයට හේතුවේ " - විමුක්ති ඊෂ්වර ශ්‍රී කල්කී භගවාන්







( ඉතා වැදගත්. ඉහත සමූහය නිර්මාණය කර මෙහෙයවන්නේ අවුරුදු 20කට වඩා කාලයක් තම ජීවිතය සම්පූර්ණයෙන්ම විමුක්ති ඊෂ්වර විෂ්ණු අවතාර ශ්‍රී කල්කී භගවාන්ගේ මිහිමඩල සම්පූර්ණයෙන් දුකෙන් ගලවාගැණීමේ මෙහෙවරට කැපකල  භාග්‍යවතුන් වහන්සේගේ පරම පවිත්‍ර පරම කාරුණික දාසියකි. මේ වෙබ් පිටුව කරගන යන සමන්ත මල්ලිකාරච්චිට ඇගේ පවිත්‍රතාවයට කරුණාව විභවයට අහලකටවත් ලංවිය නොහැක )


ශිවා සහ ශක්ති ( රබ්නේ බනාදී ජෝඩී - සර්වබලධාරියා මැවූ යුවල ) නර්තනය ( ශක්ති දේවියක ලෙස )




ශිවා සහ ශක්ති  නර්තනය ( ශක්ති අසුරියක ලෙස - වෙස් අඟන මමයි - ලයිලා මේන් ලයිලා )



"භගවත් ගීතාවේ අරමුණ ඔබව ආත්ම සාක්ෂාත්කරණයට ( තිලෝ ආඥ්ඥාධිපතීත්වයට ) අවදිවීමට යොමු කිරීමයි "- මහත්මා ගාන්ධි




" ආත්ම සාක්ෂාත්කරණය භගවත් සාක්ෂාත්කරණයට ( තිලෝකිරුළට ) හේතුවේ " - විමුක්ති ඊෂ්වර ශ්‍රී කල්කී භගවාන්



ගුරු මන්ත්‍රය :

"ගුරු බ්‍රහ්මා, ගුරු විෂ්ණූ, ගුරුදේවෝ මහේෂවරා.
ගුරුසාක්ෂාත් පරබ්‍රහ්මා.
තස්මහී ශ්‍රී ගුරුවේ නමහා. "

තේරුම: 

"භගවත් සාක්ෂාතකරණය ලද ගුරුවරයා අධ්‍යාත්මිකව බ්‍රහ්ම, විෂ්ණු, ශිව ත්‍රිමූර්තියට සමානය.
ත්‍රිමූර්තියට සමාන මගේ ගුරුවරයාගේ දෙපා නමදිමි..."


භගවත් සාක්ෂාත්කරණය ලද ගුරුවරියගේ දෙපා වන්දනාව සරස්වතී, ලක්ෂ්මී, පාර්වතී ත්‍රිමූර්තිය වන්දනාවට සම වේ


නිමක්නැති සසර සයුර තරණයට මට නෞකාවක් වන්නාවූ විරාගය මාතුල උපදවන ගුරුභක්තිය මාතුල උපදවන්නට හේතුවන මගේ ගුරුගේ මිරිවැඬි සඟලට නැවත නැවතත් නමස්කාරවේවා - ගුරුපාදුකා ස්තෝත්‍රය සිංහල තේරුම සමග මෙතනින් අහන්න


"අවදිවීමට කෙටිම මග ආදරයයි " - විමුක්ති ඊෂ්වර ශ්‍රී කල්කී භගවාන්

Comments

Popular posts from this blog