Posts
- Get link
- X
- Other Apps
හින්දු දහමේ සැඟවුනු අභ්‍යන්තර රහස් - The Inner Teachings Of Hinduism Revealed - පොතේ හතරවන පරිඡ්චේදයේ දෙවෙණි කොටසේ පරිවර්ත්නය " ශ්‍රී ක්‍රිෂ්ණා එකවර සිරුරු 16,000ක් මවාගන තම බිරින්දෑවරුන් 16,000ක් සමග එකම මොහොතේ සංවාසයේ යෙදුනාද? ඒ සෑම බිරිඳකටම දරුවන් එකොලහක් ලැබුණාද? " පියුමිගෙ වැටේ කටුකම්බි රෝලම රන්ජන්ගේ පුකට? භගවතා පුරාණයේ සුඛ මහාසෘෂි විසින් පරිශ්චිත් රජතුමාට ( ක්‍රිෂ්ණා විසින් මලවුන්ගෙන් නැගිටවූ පරිශ්චිත් රජතුමාට ) ශ්‍රී ක්‍රිෂ්ණාගේ රස ලීලාවේදී ක්‍රිෂ්ණා ගෝපීන් දස දහස් ගණනක් සමග ලිංගිකව හැසිරුණු ආකාරය විස්තර කරද්දී පරිශ්චිත් රජතුමා විමතියට පත්වී " මෙච්චර අධ්‍යාත්මික - මෙච්චර පිරිසිදු විදියට පෙනී ඉන්න ක්‍රිෂ්ණා ඒවාගේ සමාජ සදාචාරයට මානුෂිකත්වයට නොගැලපෙන අශීලාචාර අශෝබන ක්‍රියාවක් කලේ ඇයිද? " කියා මහසෘෂිගෙන් විමසයි. - මෙහිදී සුඛ මහාසෘෂි පරිශ්චිත් රජතුමාට පැහැදිළි කරන්නේ " ගින්දරින් මොන කුණු කන්දල් පිච්චුවත් ගින්දර අපි
- Get link
- X
- Other Apps
මේ බ්ලොග් පේජ් එක කලබලයකින් තොරව කල් අරගන ඉවසීමෙන් බලන්න... දේවී සම්පත - තිලෝ ආඥ්ඥාව සහ තිලෝ කිරුළ ලබාගැණීමට අභ්‍යන්තර සන්නායකතාව - වර්ධනයට ප්‍රීතා අම්මාගෙන් ඉගෙනගන්න Love is Far Cry From Pleasure " ආදරය ආශ්වාදයට ගොඩක් ඈත දෙයක් " - Preetha Amma ( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න ) " ආදරය ආශ්වාදයට ගොඩක් ඈත දෙයක් " Your browser does not support the audio element. Mukti Guru On Secrets of Shiva For Shiva Ratri " ශිවරාත්‍රිය ඔයාට ශිවා වෙන්න තියෙන විභවය සමරන දිනයයි " - Preetha Amma - විමුක්ති ගුරු ප්‍රීතා අම්මා ( ඉංග්‍රීසි පුළුවන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. නැතිනම් මගේ අනුවර්තනය පහල ප්ලේ කරල අහන්න ) " ශිවරාත්‍රිය ඔයාට ශිවා වෙන්න තියෙන විභවය සමරන දිනයයි " Your browser does not support the audio element. " භගවත් ගීතාවේ අරමුණ ආත්ම සාක්ෂාත්කරණයට යොමුකිරීමයි " - මහත්මා ගාන්ධි " ආත්ම සාක්ෂාත්කරණය භගවත්